Monday, April 29, 2024

General line - 0115112241

සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳ ජනපතිගේ තීරණය ගැන එජාපයෙන් පිළිතුරු



සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සැඟවීමට කිසිඳු කරුණක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා.

ඊයේ (22) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විද්වත් කමිටුවක් පත් කිරීම පිළිබඳව ද මෙහිදී අදහස් පළ වුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.