Monday, April 29, 2024

General line - 0115112241

ඩොලරය නිසා රුපියල තවත් පහලට

සමන්ත කුමාර




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ අවම අගය අද (24) වාර්තා කළා. ශී‍්‍ර ලංකා මහබැංකුව අද ප‍්‍රකාශයට පත් කළ විනිමය අනුපාත අනුව ඩොලරයටක විකුණුම මිල සටහන් වූයේ රුපියල් 162.11ක් ලෙයසි. ඩොලරයක ගැනුම් මිල රුපියල් 158.91ක් ලෙස වාර්තාවුණා.