Friday, May 17, 2024

General line - 0115112241

ජාතික වොලිබෝල් ශූරතාවලියට මෙවරත් ‘මන්චි’’ සවිය




ජාතික වොලිබෝල් ශූරතාවලියට ‘මන්චි’’ මෙවර ද අනුග‍්‍රහය ලබාදෙනවා.

මන්චි මෙවර ජාතික වොලිබෝල් ශූරතාවලියට අනුග‍්‍රහය දක්වන්නේ 11 වන වරටයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ සිලෝන් බිස්කට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නලීන් කරුණාරත්න සඳහන් කළේ "මන්චි යනු දේශිය සමාගමක් බැවින් දේශීය ක්‍රීඩාවට සවියක් වීම මන්චි සමාගමේ අරමුණයි." යනුවෙනි.

ජාතික වොලිබෝල් ශූරතාවලිය ඔක්තෝබර් පළමු වැනිදා ආරම්භ වනවා.