Friday, September 20, 2024

General line - 0115112241

මොරගහකන්දට එජාපය අයිතිය කියයි




මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය එක්සත් ජාතික පක්ෂයේ ව්‍යාපෘතියක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අද(26)සිරිකොත පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ ‘රිගේනින් ශ්‍රී ලංකා’ වැඩසටහනේ මෙම ව්‍යාපෘතිය ඇතුළත් වූ බවයි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එහිදී කරන ලද ප්‍රකාශය පහතින් දැක්වෙනවා.

අද දහවල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය තම පාලන කාලයේ ආරම්භ කළ බව සඳහන් කළා.