Friday, September 20, 2024

General line - 0115112241

වැල්ලවාය හැඬවේ – අකුරට ගිය පුංචි දියණියට අද උදෑසනම අලි ප්‍රහාරයක්




වැල්ලවාය බලහරුව ආනන්දපුර ප්‍රදේශයේදී අද(27)පෙරවරුවේ නව හැවිරිදි සිසුවියකට වන අලි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

බලහරුව කණිෂ්ඨ විදුහලේ තුන් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය එම ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වුණා.

මෙම දැරිය ඒ වන විට තම සීයා සමග පාසැල වෙත ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.