Thursday, May 2, 2024

General line - 0115112241

ලෝක ළමා දින වැඩසටහනට පුංචිම සාමනේර නමගෙන් අනුශාසනාවක් (PHOTOS)

සනත් ගමගේ




අදට (01) යෙදී ඇති ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් අම්බලන්තොට හැඩවින්න විදුහලට ස්වාමින් වහන්සේලා හැට නමක් වැඩමවා සාංගික දානයක් පිරිනැමීම සිදු කෙරුණා.

සාමනේර ස්වාමීන් වහන්සේලා දානමය පිංකමට  වැඩි ප්‍රමානයක් වැඩම කරවීම මෙහි විශේෂත්වය වුණා. 

වයස අවුරුදු  5 ක් වන කුඩා සාමනේර හිමිනමක් වන හැඩවින්න සුසීත ඥාණ හිමියන් මෙහිදී අනුශාසනාවක් පැවැත්වීමද විශේෂත්වයක්.