Tuesday, April 30, 2024

General line - 0115112241

මහවිරු සැමරුමට කල් තියා ලෑස්ති වෙයි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




මිය ගිය එල් ටී ටී ඊ සාමාජිකයින් සිහිපත් කරමින් මහවිරු දිනය සැමරීම සඳහා කිලිනොච්චිය, කනගපුරම් ප‍්‍රදේශයේ පවතින මහවිරු සොහොන පිරිසිදු කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා. මහවිරු සැමරුම් වැඩසටහන් සිදු කෙරෙන්නේ නොවැම්බර් මාසයේදීයි. 

ඒ අනුව කනගපුරම් මහවිරු සොහොන්, ශ‍්‍රමදානයක් මගින් පිරිසිදු කිරීම ඊයේ (30) සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ද එක්ව සිටිම විශේෂත්වයක්.