භෞතික විද්‍යාවට හිමි මෙම වසරේ නොබෙල් ත්‍යාගය ඩෝමස් ස්ටි‍්‍රක්ලන්ඞ් හට හිමිවී තිබෙනවා.
ඇය කැනඩා ජාතික විද්‍යාඥවරියක්. 1955 වසරෙන් පසු භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමි වූ පළමු අවස්ථාව මෙයයි.
එමෙන්ම එවැනි ත්‍යාගයක් කාන්තාවක් නොබෙල් ඉතිහාසයේ දිනාගත් තුන්වන අවස්ථාව ද මෙය වනවා.
ලේසර් තාක්ෂණය පිළිබඳ සිදු කළ පරීක්ෂණය හේතුවෙන් ඇයට මෙවර නොබෙල් ත්‍යාගය හිමි වුණා. ඇයට අමතරව අමෙරිකානු සහ ප‍්‍රංශ ජාතික විද්‍යාඥයින් දෙදෙනෙකුට ද නොබෙල් ත්‍යාගාය සම ලෙස බෙදී ගියා.