Friday, September 20, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට අධිකරණයෙන් තහනමක් (BREAKING NEWS)




 

ඒකාබද්ධ විපක්ෂයේ පාගමන මාවනැල්ල නගරයට ඇතුල්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ මාවනැල්ල පොලිසිය විසින් කරනු ලැබූ කරුණු ඉදිරිපත් කිරීමකට අනතුරුවයි.