Thursday, May 9, 2024

General line - 0115112241

මහින්දව අගමැති කරන්න පුළුවන් අවස්ථාව මගහරවා ගන්න එපා ලු

දිල්ශාන් තුෂාර




සභාග ආණ්ඩුවකින් හෝ බලය ලබාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රට බේරා ගැනීමට නම් එය සිදු කළ යුතු බවයි. 

එහිදී "ජනවරමෙන් බලය ගන්න අකමැති නෑ.. හැබැයි ජනවරම එනකං බලං හිටියොත් ගන්න රටක් නෑ." යනුවෙන් සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මෙම අදහස් පළ කළේ මහනුවර දී මාධ්‍ය අමතමින්.