Thursday, May 9, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වසා තැබූ කොටස යළි විවෘත වෙයි




දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුවෙන් අධිවේගී මාර්ග පිවිසුම් දොරටුව නැවත විවෘත කර ඇති බව පොලිසිය පෙන්වා දෙනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් දොරටුව පෙරේදා (06) දින රාත්‍රියේ සිට තාවකාලිකව වසා තැබුණා.

ඒ අනුව අද (08) උදෑසන සිට එම පිවිසුම යළි විවෘත බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.