ලෝක වෙළද පොලේ බොර තෙල් මිළ තවදුරටත් ඉහළ යමින් පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. මිළ සූත‍්‍රයට අනුව සෑම මසකම 10 වනදා ඉන්ධන මිළ සංශෝධනය වන අතර ඒ අනුව හෙට දිනයේ යළිත් ඉන්ධන මිළෙහි සංශෝධනයක් සිදුවනු ඇති. ඒ පිළිබදව මුදල් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.
මාතර පැවති උත්සවයක් අමතමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙම අදහස් පළ කළා.