Friday, September 20, 2024

General line - 0115112241

ලසන්තගේ රියදුරා සැකකරුව හඳුනාගනී




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ සාමාජිකයා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (27) පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවෙකු විසින් හඳුනා ගැනුණා.

මෙම සාක්ෂිකරු ලසන්ත වික‍්‍රමතුංගගේ රියදුරා ලෙස සේවය කළ අයෙක්. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයෙන් පසු සැකකාර බුද්ධි අංශ සාමාජිකයා විසින් තමන් පැහැර ගැනුණු බවද හඳුනාගැනීමේ පෙරට්ටුවේදී ඔහු කියා සිටියා.