Friday, September 20, 2024

General line - 0115112241

මුරලි වෙනුවෙන් නිකුත් වූ නිවේදනයක් ක්‍රිකට් ආයතනය ක්ෂණයෙන් සඟවයි (EXCLUSIVE)




ලෝක ක්‍රිකට් සම්මේලනයේ ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමලේඛණයට ( Hall of Fame) මුත්තයියා මුරලිදරන්ගේ නම ඇතුළත් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂ නිවේදනයක් සිය වෙබ්  අඩවිය මගින් නිකුත් කරනු ලැබුවා.

එම නිවේදනය මගින් ඔවුන් මුරලිදරන්ට සුබපැතුම් එක්කරමින් පසුගිය දා ඇතිවූ සිදුවීම් පිළිබඳව ද කරුණු පැහැදිලි කර තිබෙනවා.

මුරලිදරන් වෙනුවෙන් තිලංග සුමතිපාල මහතා කරන ලද කැපකිරීම් ආදිය ද ඇතුළත් එම විශේෂ නිවේදනය ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියේ පළ කර හදිසියේම යළිත් ඉවත් කර තිබෙනවා.