Saturday, September 21, 2024

General line - 0115112241

සේලයින් බෝතලය අතින් ගෙන පාද යාත්‍රාවට මූල බීජය ගෙනා හැටි නාමල් කියයි




ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කෙරෙන “ජන සටන” පාද යාත්‍රාව සඳහා මූල බීජය හට ගත්තේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය බ්ලොග් අඩවියට ලිපියක් ලියමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම අවස්ථාවේ තමන් රෝහල් කාමරයක සේලයින් බෝතලය අතින් ගෙන මේ සඳහා සැළසුම් සකස් කරමින් සිටි බවයි ඔහු පවසන්නේ.

(එම ලිපිය පහතින් දැක්වෙයි)

02