Thursday, September 19, 2024

General line - 0115112241

මාවනැල්ල අරණායක මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක්




මාවනැල්ල අරණායක ප‍්‍රධාන මාර්ගය උස්සාපිටිය ප‍්‍රදේශයෙන් අවහිර කරමින් උස්සාපිටිය රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයේ දෙමව්පියන් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක නිරත වනවා.

ඒ, අරණායක සාමසර කන්ද නායයෑමෙන් විපතට පත්වූ ජනතාවට රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයේ කූඩාරම් ඉදිකර දීමට විරෝධය පළ කරමින්.

protest www.nethfm.com1 protest www.nethfm.com2 protest www.nethfm.com3 protest www.nethfm.com4 protest www.nethfm.com5 protest www.nethfm.com7