Thursday, September 19, 2024

General line - 0115112241

අංගම් සටන් කලාව දැනුවත් කරමින් පාපැදි සවාරියක්




අංගම් සටන් කලාව පිළිබඳ සමාජය දැනුවත් කරමින් කිලෝ මීටර් 1500කට වැඩි දුරක් දින 15ක් පුරා සිදු කෙරෙන පාපැදි සවාරියක් පැවැත්වෙනවා.

මේ සඳහා එක්ව සිටින්නේ රුහුණු අංගම් කලායතනය නියෝජනය කරන අංගම් පොර කලාවේ නිපුණත්වයක් ලද පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්.

ඔවුන් එළැඹෙන 04 වනදා මාතර කටුවනින් මෙම සංචාරය ආරම්භ කරනවා.

ruhunu web

01 02 03