Friday, September 20, 2024

General line - 0115112241

ගැටඹෙට කැරලි මර්ධන සහ පොලිස් බලඇණියක්




ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන විරෝධතා පාද යාත‍්‍රාව ආරම්භ කෙරෙන ගැටඹේ විහාරය අසළ විශාල පොලිස් බලඇණියක් සහ කැරලි මර්ධන ඒකකයේ බලඇණියක් සියලු අංග උපාංග සන්නද්ධව මේ මොහොතේ යොදවා සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා.

කෙසේවෙතත් කුමන බාධක පැමිණියත් ජන සටන පාද යාත්‍රාව අවසානය දක්වා සිදු කරන බවයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි දුරටත් පැවසුවේ. තව දුරටත් අධික ජනතාවක් මීට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටින බවත් පැවසුවා.

13645300_1778781122408603_2254584154943686589_n 13659135_1778781199075262_3867189895220498779_n 13680882_1778774235742625_8609615724120206478_n 13782020_1778781119075270_651008491622961646_n 13876203_1778774239075958_2678868211067630226_n 13876211_1778774232409292_5233953027424281964_n 13880366_1778781202408595_9210100589887629894_n 13882663_1778781209075261_2749692079587002153_n