Saturday, September 21, 2024

General line - 0115112241

පාද යාත්‍රාව ගමන් අරඹයි (VIDEO)




ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද (28) පෙරවරුවේ  පේරාදෙණියෙන් ගමන් ආරම්භ කෙරුණා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද විවිධ දේශපාලනඥයින් සහ අධාරකරුවන් විශාල පිරිසක් ද මේ සඳහා එක්ව සිටිනවා.

13880193_1778818145738234_8103693828567348560_n 13882374_1778818315738217_4349266792335492988_n 13882668_1778818142404901_3314487542833871673_n