Saturday, September 21, 2024

General line - 0115112241

‘පාද යාත්‍රාව පරාජය කළ යුතුයි’




ජනවාර්ගික සමගිය බිඳ දැමීමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධාන කරන පාද යාත‍්‍රාව පරාජය කළ යුතු බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පවසනවා.

එහි නායක මාවෙයි සේනාධිරාජා මේ බව සඳහන් කළා. ඔහු පෙන්වා දෙන්නේ ජාතිවාදය වැපිරීම සඳහා කිසිඳු පාර්ශ්වයකට යළි අවස්ථාවක් ලබානොදිය යුතු බවයි.

1983 වසරේ ජුලි මස 27 වනදා වැලිකඩ බන්ධනාගාරය තුළදී ඝාතනයට ලක්වූ ටෙලෝ සාමාජිකයන් සැමරීමේ අවස්ථාවකට වවුනියාවේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.