Saturday, September 21, 2024

General line - 0115112241

දෙවන පාසල් වාරය හෙටින් අවසන් – නිවාඩුවේ තොරතුරු මෙලෙසයි




රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වල මේ වසරේ දෙවන පාසල් වාරය හෙටින් (29) අවසන් වනවා.

තෙවන පාසැල් වාරය ආරම්භ වන්නේ අගෝස්තු මස 31 වනදායි.

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසැල් තෙවන වාරයට ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

උසස් පෙළ විභාගය අගෝස්තු මස දෙවනදා ආරම්භ වනවා. එය අවසන් වන්නේ අගෝස්තු මස 27 වනදායි.