Saturday, September 21, 2024

General line - 0115112241

පාගමනට බාධා – පොලිසිය මහමගට




ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාලිය නිසා පේරාදෙණිය සහ පිළිමතලාව අතර රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රථවාහන තදබදය මගහැරවීම සඳහා පොලිසිය කටයුතු කරන බවයි.

මේ වන විට පෙළපාලිය කඩුගන්නාව ප්‍රදේශයේ සිට ඉදිරියට පැමිණෙන බවයි වාර්තා වන්නේ.