Tuesday, April 30, 2024

General line - 0115112241

තුන්වන තරගයේ ජයත් ශ්‍රී ලංකාවට අහිමි වෙයි




ශ‍්‍රී ලංකාව සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 03 වන තරගය ද ජය ගැනීමට නවසීලන්තය මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 365ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 249ක් පමණයි.

නවසීන්තයේ නෙල්සන්හිදී මෙම තරගය පැවැත්වුණා.