Saturday, September 21, 2024

General line - 0115112241

ඉදිරි සැළැස්ම ගැන ‘පාද යාත‍්‍රාව අවසානයේ’ මහින්දගෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් (AUDIO)




අපේ හිසේ කැක්කුමට ආණ්ඩුවට බදු ගෙවීමට සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒකාබද්ධ විපක්‍ෂයේ ජන සටන පාද යාත‍්‍රාව අද දිනය (28) සඳහා නිමා කරමින් නිමා කරමින් ඔහු මේ අදහස් පල කළා.

හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ රජයේ වැරදි ක්‍රියාකාරිත්වය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මෙලෙස පාද යාත්‍රාවට එක්වූ බවයි.

කාව හිරේ දැම්මත් මෙම ගමන නොනවත්වන බවයි ඔහු සඳහන් කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය පහතින් අසන්න