Saturday, September 21, 2024

General line - 0115112241

ඔය යුනිෆෝම් එක දෙන්න පූජිත මහත්තයෝ ළමයෙකුට..!




ජන සටන පාගමනේ පළමුදිනය අවසානයේ මාවනැල්ල ගනේතැන්නදී පැවති ජනහමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිසිය දැඩිලෙස විවේචනයට ලක්කළා. පොලිස්පතිවරයාගේ නිල ඇඳුම ළමයෙකුට දෙන ලෙසයි ඔහු පැවසුවේ.

“සමහර මාධ්‍ය කියනව මේ පෙළපාලියේ ගිය ජනයා ඇම්බියුලන්ස් රථ වලට පහර දුන්නයි කියල. කිසිම පහරදීමක් සිද්ධවෙලා නැහැ. බලන්න පොලිසිය බලාගෙන ඉන්නව. ජොන්ස්ටන් මන්ත්‍රීතුමා තමයි ට්‍රැෆික් සාජන්ගෙ වැඩේ කරන්නෙ. මේක අයාලේ යන පොලිසියක් ඔය යුනිෆෝම් එක දෙන්න පූජිත මහත්තයෝ ළමයෙකුට. ළමයෙකුට දෙන්න.“