Saturday, September 21, 2024

General line - 0115112241

කතානායකගේ මාධ්‍ය ඒකකයට නඩුවක් වැටෙයි?




කතානායක මාධ්‍ය ඒකකය නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් හේතුවෙන් තම සංවිධානයේ කීර්තිනාමයට හානියක් සිදුවීයැයි පවසමින් සහ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පවසමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, කතානායක කරූ ජයසූරිය වෙත ලිපියක් යොමු කරනවා.

ඉන් පැවසෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කරනලද පනතක් යටතේ ලියාපදිංචිකර ඇති තම සංවිධානය ගැන කතානායකවරයාගේ මාධ්‍ය ඒකකය නොදැනීම පුදුමයට කරුණක් බව ඉන් පෙන්වා දෙනවා.

01 02