Friday, March 29, 2024

General line - 0115112241

SLT ස්පීඩ් අප් පාපැදි සවාරියේ 3 වන අදියර අද රත්නපුරයෙන් ඇරඹේ




එස්.එල්.ටී ස්පීඩ් අප් පාපැදි සවාරියේ 3 වන අදියර අද (29) පැවැත්වෙනවා. ඒ, රත්නපුරයේ සිට නුවර දක්වායි. මෙම අදියර අද ආරම්භවීමට නියමිතව ඇත්තේ පස්වරු 01ටයි.

පිරිමි අංශයේ දෙවන අදියර ඊයේ නිමාවට පත්වුයේ රත්නපුර නගරයෙන්. දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව නියෝජනය කළ නිශාන්ත පෙරේරා එහි ජයග‍්‍රාහකයායි.