Thursday, September 19, 2024

General line - 0115112241

අද සිටන් අපි අපේ සටන යළි අරඹනවා (VIDEO)




තමන්ට ඇප ලබාගැනීම සඳහා නීතිඥයින් දැවැන්ත නීතිමය අරගලයක් සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඇප මත මුදාහැරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින් බලන්න

01 (3) 01 (5)