Saturday, September 21, 2024

General line - 0115112241

ගීතයි පවිත්‍රයි පෙළපාලියේ..! (PHOTOS)




ජන සටන පාද යාත‍්‍රාව මේ වන විට කෑගල්ල නගරයට ළඟා වෙමින් සිටිනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මේ වන විට පාද යාත‍්‍රාවට එක්ව සිටින බව එහි සිටින අප වාර්තාකරු පැවසුවා.

කෑගල්ල නගරය, පාද යාත‍්‍රාවේදී මීට පෙර දැඩි කතාබහට ලක්වුණා. ඊට ප‍්‍රධාන හේතුවක් වූයේ මාවනැල්ල නගරය හරහා පෙළපාළිය ගමන් කිරීම තහනම් කරමින් උසාවි නියෝගයක් ලැබීමයි. අද (29) පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් මෙන්ම පාක්ෂිකයින් රැසක් ඊට එක්ව සිටියා.

0401 02 0305 06