Saturday, September 21, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකයා ගැන මහින්දගෙන් ප්‍රකාශයක්

සමන් විජය බණ්ඩාර




අරණායක අද සිදු කෙරුණු මාර්ග ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ප්‍රතිචාර දැක්වූවා. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට උදේ මේකට සම්බන්ධ වෙන්න බැරි වෙන නිසා මට කිව්වා හවස මාවනැල්ල අරණායක මාර්ගයට ගිහිල්ලා ඒ හරහා මෙතන පන්සලට පැමිණෙනවා කියලා.

මේ ඊට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා. 

මට උදේ රැස්වීමට ආරධනා කලේ නැහැ. මම හදපු නිසා එයා විවෘත කළා. එයා විවෘත කරපු නිසා මම ආවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ එක් කෙනයි, ඒ දිනන අපේක්ෂකයෙක් යැයි මෙහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියා.