Saturday, September 21, 2024

General line - 0115112241

කෑගල්ලේ ටවුම මැද නාමල් නටපු හැටි (VIDEO)




ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන සටන පාද යාත‍්‍රාව අද (29) පෙරවරුවේ උතුවන්කන්දෙන් ආරම්භ වුණා.

මේ අතර කෑගල්ල ටවුමට පැමිණෙන අතරවාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස විනෝදයෙන් පැමිණෙන අයුර දක්නට ලැබුණා.

අද (29) දිනයේ “ජන සටන” පාද යාත්‍රාවේ නැවතුම්පළ වන්නේ නෙළුම්දෙනිය නගරයයි.

හෙට (30) නෙළුම්දෙනිය සිට නිට්ටඹුව දක්වා පැමිණිමට නියමිතයි.

නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස පැමිණි අයුරු පහතින් බලන්න

namal www.nethnews.lk0001 namal www.nethnews.lk0002 namal www.nethnews.lk0003 namal www.nethnews.lk0004