Saturday, September 21, 2024

General line - 0115112241

මෝදර වෙඩි තැබීමක්




මෝදර ප‍්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් තහවුරු කළ නොහැකි බව පොලිසිය කියා සිටියා.