Friday, September 20, 2024

General line - 0115112241

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් අදියරක් හෙට




නෙත් එෆ්.එම්. රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් අදියරක් හෙට (02) පැවැත්වෙනවා. ඒ, මහනුවර ධර්මරාජ විද්‍යාලයේදීයි. උදෑසන 8.00ට එය ආරම්භ කෙරෙනවා.