Saturday, September 21, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් සඳුදා

නිශාන් ද සිල්වා




ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් එළඹෙන සඳුදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බවයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පැවසුවේ.