Thursday, April 25, 2024

General line - 0115112241

කැරිබියන් ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද




කැරිබියන් ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (01) පැවැත්වෙනවා. ඒ, ටි‍්‍රන්බගෝ නයිට්රයිඩර්ස් සහ බාබඩෝස් ටි‍්‍රඩෙන්ට්ස් කණ්ඩායම් අතරයි.

ටි‍්‍රන්බගෝ නයිට්රයිඩර්ස් කණ්ඩායමට ඩ්වේන් බ‍්‍රාවෝ නායකත්වය ලබාදෙන අතර බාබඩෝස් ටි‍්‍රඩෙන්ට්ස් කණ්ඩායමට කිරන් පොලාඩ් නායකත්වය ලබාදෙනවා.

තරගය පැවැත්වෙන්නේ ටි‍්‍රනිඩෑඩ් හි කුයින්ස් පාර්ක් ඕවල් ක‍්‍රීඩාංගණයේදීයි.