Friday, September 20, 2024

General line - 0115112241

බලපෑමකට යටත් නොවූ බව විගණකාධිපති කියයි




තමන් කිසිදු පුද්ගලයෙකුගේ බලපෑමකට ලක්නොවූ බව රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා.

තමන් විවිධ පුද්ගලයින්ගේ බලපෑම්වලට ලක්වූ බවට ඇතැමුන් කරන ප‍්‍රකාශ පිළිබඳව මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

තමන් කෝප් කමිටුවට භාරදුන් වාර්තාව පිළිබඳව ද විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අදහස් දැක්වූ හඬපටය පහතින් අහන්න