Friday, September 20, 2024

General line - 0115112241

දැරියක් අපයෝජනය කළ ව්‍යාපාරිකයෙකු පොලිස් දැලේ




පාසල් සිසුවියක් අපයෝජනය කළ බව කියන ව්‍යාපාරිකයෙකු මස්කෙළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ සැකකරු සිය ව්‍යාපාරික ස්ථානය තුළදී දැරිය අපයෝජනය කර ඇති බවයි.

අදාළ දැරියම සිද්ධිය පිළිබඳ මස්කෙළිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.