Friday, May 3, 2024

General line - 0115112241

ඉතාලියට ක්‍රිකට් උන්මාදයක් – ඔලිම්පික් තරග බිමට ක්‍රිකට් එක්කරන සුදානමක්



2024 ඔලිම්පික් තරගාවලියට සත්කාරකත්වය ලබා ගැනීමට තම රටට හැකි වුව හොත් ඊට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට කටයුතු කරන බව ඉතාලිය පවසනවා.

 

ඉතාලියේ රෝමය, පැරීසිය, ලොස්ඇන්ජලීස් හා බුඩාපේස්ට් යන නගර ඔලිම්පික් සත්කාරකත්වය ලබාගැනීමට තරග වැද සිටිනවා.

 

2024 ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා පහක් ඇතුළත් කිරීමට නියමිත වන අතර ඊට ක්‍රිකට් නම් කිරීමට නියමිතයි.