Thursday, May 2, 2024

General line - 0115112241

හිස්බුල්ලා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට එයි

දිනුක් හේවාවිතාරණ




හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ගෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටිනවා.

ඔහු අද (04) උදෑසන 10.00ට පමණ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශායට පැමිණ තිබෙනවා.