Monday, May 6, 2024

General line - 0115112241

වට්ටම් පිට වට්ටම් ලබාදෙන ප‍්‍රයිම් හොට් ඩීල්ස් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප‍්‍රථම E-COMMERCE වෙබ් අඩවි සේවාව ප්‍රයිම් ගෲප් වෙතින්




ඔබ සැලසුම් කරන්නේ ඉඩමක් මිල දී ගන්න ද? නිවෙසක් ඉදි කරන්න ද? එසේත් නැත්නම් අපාට්මන්ට් එකක් මිල දී ගන්න ද? ලොකුවට හිතන්නත් එපා. වැඩි දුර හිතන්න් එපා. ඔබගේ අවශ්‍යතාව ඉටුකර දෙන්නට ප‍්‍රයිම් ගෲප් සූදානම්. 

අගෝස්තු 06 වැනිදා ප‍්‍රයිම් ගෲප් හඳුන්වා දුන් ප‍්‍රයිම් හොට් ඩීල්ස් ගේ-දොර ඉඩකඩම් මිල දී ගැනීමේ පහසුකම් ලබා දෙන ශී‍්‍රලංකාවේ ප‍්‍රථම ඊ-කොමර්ස් වෙබ් අඩවි සේවාව යි. 

අදාල ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරන්නට එම පියවර සමත්වනු ඇති බවයි ප්‍රයිම් ගෲප් පෙන්වා දෙන්නේ. ඔබ කොතැන සිටියත් එසේම සිටිමින්, ඔබේ සිත්ගත් දේපළ ඔබ හැබැහින් ඉඩමේ සිට දකින සේ නරඹා ඔන්ලයින් මගින් එය වෙන්කරවා ගැනීමට හැකියාව ලැබීම මොනතරම් පහසුවක් ද. ප්‍රයිම් ගෲප් වෙතින් ඔබට හඳුන්වාදෙන මෙම සුවිශේෂි පහසුකම් ගැන තවත් විස්තර පහතින් දැක්වෙයි.