Wednesday, February 19, 2025

General line - 0115112241

"දුප්පත්කමින් පෙළෙන ජීවිත ඉහළට ඔසවා තැබෙන්නක් ආර්ථික සැලැස්ම විය යුතුයි"

දිල්ශාන් තුෂාර



වැටී තිබෙන ආර්ථික අගාධයෙන් රට බේරා ගැනීමට නම් පැහැදිළි සැලැස්මක් යටතේ කටයුතු කළයුතු බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ  ඕනෑම ක්ෂේත‍්‍රයක පවතින ගැටලූ පිළිබඳ නිවැරදි අධ්‍යයනයක් සිදුකළ යුතු බවයි. ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින්. 

දුප්පත් කමින් පෙළෙනෙ ජන කොටස් ජීවිතයේ ඉහළට ඔසවා තැබීමට හැකිවන පරිදි ආර්ථික සැලැස්ම සකස් වියයුතු බවයි ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ.