රටපුරා බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන්ම සවස දෙකෙන් පසු මෙලෙස වැසි ඇති විය හැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
උතුරු මැද, මධ්‍යම සහ ඌව යන පළාත් වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75ක් හෝ 100ක තරම් තරමක තද වැසිද ඇතිවිය හැකියි.