උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මාධ්‍ය වෙත කර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ අද (30) මැතිවරණ කොමිසම වෙත පැමිණිලලක් කළා. මේ ඔවුන් වෙනුවෙන් ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන කොළඹ නාගරීක මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට දිනයේදී හෙට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පැමිණිලි කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.