Friday, February 14, 2025

General line - 0115112241

පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 306ක ඉලක්කයක්

ඩිල්ෂාන් මඩවල




පාකිස්තානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 306 ඉලක්කයක් ලැබී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ පාකිස්තානයයි. ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 305ක් ලබා ගත්තා. බාබර් අසාම් ලකුණු 115යි. වනිදු හසරංග ලකුණු 63කට කඩුලු 02ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකාව එක් පන්දුවාරයක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 05යි. පාකිස්තානයේ කරච්චි නුවරදී තරගය පැවැත්වෙනවා.