එක්සත් ජාතික පක්ෂයේ සියළු සංවිධායකවරුන් කොළඹට කැදවා අද (30) විශේෂ රැස්වීමක් පැවැත්වුණා. ඒ සිරිකොත මූලස්ථානයේදීයි. මේ එම රැස්වීම ඇමතූ අමාත්‍ය රවී කරුණානායක.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද රැස්වීම ඇමතුවා.
රැස්වීම ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේ ශ්‍රී ලංකාවේ කඩිසරම ආණ්ඩුව ඉදිරියේදී බිහි කරන බවයි.
එක්සත් නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන විජිත් විජයමුණි සොයිසාද මෙම රැස්වීම සඳහා පැමිණ සිටියා.