දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරීමට අද (01) කැබිනට් අනුමැතිය හිමි වුණා.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය හිමි වූ බවයි ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ.