Friday, February 14, 2025

General line - 0115112241

රට බරපතළ ණය අර්බුදයක - මහින්දගෙන් ප්‍රකාශයක්




යහපාලන ආණ්ඩුව රට තුළ ඇති කළ ණය අර්බුදය මේ වනවිට අතිශය බරපතළ තත්ත්වයකට පැමිණ ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්