Friday, February 14, 2025

General line - 0115112241

දුම්රිය වර්ජකයින්ට ආණ්ඩුවෙන් රතු එළි




දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීමට තීරණය කර තිබියදීත් දුම්රිය සේවකයින් තවදුරටත් වර්ජනයේ නිරත වනවා. දුම්රිය වර්ජකයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ. 

කෙසේ වෙතත් වර්ජනයේ නිරත දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න පැවසුවේ මෙවන් අදහසක්.

මේ අතර, වර්ජනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහය ලබාදීමට යුධ හමුදාව සූදානම්දැයි මාධ්‍යවේදීන් යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් අද විමසා සිටියා. 

දුම්රිය සේවකයින් 06 වන දිනටත් තවදුරටත් වර්ජනයේ නිරතව සිටිනවා.