Thursday, February 13, 2025

General line - 0115112241

සියළු කුමන්ත්‍රණ පරාජය කොට ජයග්‍රහණය කරනවා : ගෝඨාභය රාජපක්ෂ

මෙහොමඞ් ෆසාල්




සිය ජයග්‍රහණය වැළැක්වීමට විවිධ කුමන්ත්‍රණ දියත් කෙරුණද එය පරාජය කරමින් ජයග්‍රහණය අත්කර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. කුරුණෑගල සත්‍යවාදී පිටියේ අද (02) පැවති  රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසිය හැකි වැඩපිළිවෙලක් තමන් සතු බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මෙහිදි කියාසිටියා. 

ශ්‍රී ලංකා මහජන පක්‍ෂය විසින් සංවිධාන කළ මෙම රැළියට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද එක්වුණා. එහිදී විපක්‍ෂ නායකවරයා අදහස් පළ කළේ මෙලෙසයි.