දුම්රිය සේවාව විසින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රජයේ මුද්‍රණාලය වෙත නිකුත් කර තිබෙනවා.
රජයේ මුද්‍රණාලය සඳහන් කරන්නේ එම අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට මුද්‍රණය සඳහා සුදානම් කරමින් සිටින බවත් එය අද (03) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට නිකුත් කිරීමට නියමිත බවයි.